දේශීය

තවත් කොවිඩ් මරණ 5 ක්

කොවිඩ් වෛරසය හේතුවෙන් තවත් මරණ 05 ක් ඊයේ (22) මෙරටින් වාර්තා විය.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ පිරිමි පුද්ගලයින් පස්දෙනෙකි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 551 දක්වා ඉහළ ගොස් ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?