දේශීය තවත් ආසාදිතයින් 642ක් September 28, 2021September 28, 2021 cmn අද (28) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 642ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 515,234ක් දක්වා ඉහළ ගොස් තිබේ. Please follow and like us: Related