දේශීය

තවත් 652ක් සුවය ලබයි

කොවිඩ් වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 597ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කර ඇත.

ඒ අනුව මේ වන විට මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 459,298 දක්වා ඉහළ ගොස් තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?