දේශීය

පොලිස් මුල් පුටුවල වෙනසක්

මෙරට ඉතිහාසයේ පළමු වරට කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන් තිදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරියන් දක්වා උසස් කර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කර තිබේ.

ඒ අනුව ඉදිරියේදී කාන්තා නිලධාරිනියන් හට දක්ෂතාවය සහ හැකියාව මත පොලිස්පති ධූරය දක්වා උසස්වීම් ලබාගැනීමේ අවස්ථාව සලසා තිබීම සුවිශේෂී තත්ත්වයක් බව ද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

අදාළ උසස්වීම් ලැබූ නිලධාරිනියන් පහතින්,

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?