දේශීය A/L හා ශිෂ්‍යත්ව විභාග කල් යයි October 7, 2021October 7, 2021 cmn උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග සැලසුම් කළ දිනවල පැවැත්විය නොහැකි බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඒ අනුව එම විභාග පවත්වන දින පසුව දැනුම්දෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි. Please follow and like us: Related