දේශීය

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 93කින් සම්මතයි

2022 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 93කින් සම්මත විය.

එහිදී,

  • පක්ෂව ඡන්ද – 153
  • විපක්ෂව ඡන්ද – 60

2022 අයවැය දෙවන වර කියැවීමේ ඡන්ද විමසීම අද පැවැත්වුණේ, අයවැය සම්බන්ධයෙන් දින 7 ක් විවාද කිරීමෙන් අනතුරුවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?