දේශීය

කොළඹට පැය 18ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කර තිබේ.

ඒ අනුව කොළඹ 12, 13, 14 , සහ 15 යන ප්‍රදේශවලට අද (11) මධ්‍යම රාත්‍රි 12 සිට හෙට පස්වරු 6.00 දක්වා සැපයුම අත්හිටුවනු ඇති.

අඹතලේ සිට කොළඹට ජලය සැපයෙන ජල නලයක අලුත්වැඩියාවක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු බවයි  ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?