දේශීය

වැඩ බලන මුදල් ඇමති ලෙස ජී.එල්. පීරිස් පත් කෙරේ

වැඩ බලන මුදල් අමාත්‍යවරයා ලෙස විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස් මහතා පත්කර තිබේ.

ඒ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ වනවිට ඇමරිකාවට ගොස් ඇති බැවිනි.

විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේද අමාත්‍ය ජී. එල් පීරිස් මහතාය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?