ක්‍රීඩා

වනිඳු හසරංගට කොවිඩ් වෛරසය ආසාදනය වෙයි

ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර පවතින පන්දුවාර 20 / 20 ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකාව ක්‍රිකට් කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.

අද (15) උදෑසන සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී ඔහු වෛසරය ආසාදිතයෙක් බවට තහවුරු වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඒ හේතුවෙන් ඔහු හුදකලා තත්ත්වයේ පසුවන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?