දේශීය

දිස්ත්‍රික්ක 8කට නායයාමේ අනතුරු ඇඟවීම්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 8 ක් සඳහා නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ති‌බේ.

ඒ අනුව කොළඹ, කළුතර, මහනුවර, බදුල්ල, කෑගල්ල, කුරුණෑගල මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට නායයෑම් පිළිබඳ පුර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව වාර්තා වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?