Latestදේශීය

ජල මට්ටම ඉහළට – විදුලි කප්පාදුව පහළට

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ජලවිදුලි බලාගාර තුළින් නිෂ්පාදනය කරන විදුලිය උපරිම අගයට පැමිණ ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා.

ඉන්ධන බලාගාර වලින් දැනට ක‍්‍රියාත්මක වන්නේ සොජිස්ට් හා වෙස්ට්කෝට් බලාගාර පමණක් වන අතර එම බලාගාරයන්ට ඉන්ධන ප‍්‍රමාණවත් වන්නේ දින දෙක තුනකට පමණක් බවත් සංගමය පවසනවා.

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය ක්‍රියාත්මක වෙමින් ඇති අතර අනෙක් සියලු තාප බලාගාර අක්‍රීය කර ඇති බවත් පවසන එම සංගමය මේ අනුව ඉදිරියේදී උපරිම විදුලි කප්පාදුව පැය 5කට සීමාවනු ඇති බව පවසනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *