Latestදේශීය

විදෙස් රැකියා සදහා යොමුවන කාන්තා වයස සං‌ශෝධනයට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ හා ගෘහ ආශ්‍රිත රැකියා සඳහා විදෙස් ගතවීමේ වයස් සීමාව සංශෝධනය වෙයි. ඒ අනුව වයස අවුරුදු 25 ක්ව තිබුණු අවම වයස සීමාව අවුරුදු 21 දක්වා අඩු කර ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?