Latestවිදේශීය

ඉන්දියාවේ ඊසාන දිග ප්‍රදේශයේ භූකම්පනයක්.

ඉන්දියාවේ ඊසානදිග කොටසේ අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ භූමිකම්පාවක් සිදුවී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා මගින් දක්වන්නේ රිච්ටර් මාපකයේ 5.6 ක ප්‍රබල භූමිකම්පාවක් ඇතිවී තිබෙන බවයි.

මේ බව යුරෝපීය මධ්‍යධරණී භූකම්පන මධ්‍යස්ථානය සනාථ කර තිබෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?