Latestදේශීය

රාජිත තවත් පිම්මක?

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා හෙට දිනයේ දී හෝ ආසන්නයේදී අමාත්‍ය ධූරයක දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ක්ෂේත්‍රයේ රාවයක් පැතිර යමින් තිබේ.

ඒ මහතා සෞඛ්‍ය ඇමති ධුරයේ දිවුරුම් දෙනු ඇතැයිද වාර්තා වන අතර ඔහු සමග තවත් විපක්ෂ මන්ත්‍රීවරු කිහිප දෙනෙකුද ආණ්ඩුවට එක් වනු ඇති බවට ද වාර්තා පළව තිබේ.

කෙසේ වෙතත් රාජිත සේනාරත්න මහතාගේ පාර්ශවයෙන් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් පළ වී නැත.

ඒ මහතා මෑතක දී කියා සිටියේ තමන්ට අවශ්‍ය ඕනෑම මොහොතක ආණ්ඩුවට එක් වීමේ හැකියාවක් ඇති බවයි.

Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?