Latestදේශීය

ගෝඨාභයට එ‌‌රෙහිව හිරුණිකා ශ්‍රේෂ්ඨාධිකරණයට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නඩුවකට අදාලව වග උත්තර කරුවකු ලෙස නම් කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියාය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව යටතේ නිදහස ලබා දීමට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් නඩුවට අදාළව මෙම ඉල්ලීම කර ඇත.

Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?