Latestදේශීය ඩයනාගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ November 17, 2022November 17, 2022 cmn කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයෙන් අද නියෝග කරනු ලැබුවේ රාජ්ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියගේ විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ කිරීමටයි. ඒ අනුව එම විදෙස් ගමන් තහනම දෙසැම්බර් මස පහළොස්වනදා දක්වා බලපැවැත්වෙනු ඇති. Please follow and like us: Related