Latestදේශීය

ආහාර උද්ධමනය ඉහළම රටවල් අතරට ශ්‍රී ලංකාව

ලොව ආහාර උද්ධමනය ඉහළම රටවල් අතර ශ්‍රී ලංකාව 6 වන ස්ථානයේ පසුවන බව ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක් මඟින් පෙන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය ප්‍රතිශතයක් ලෙස 86% ක් වන බවයි ලෝක බැංකුව සඳහන් කරන්නේ. ඒ අනුව ඉරානය, රුවන්ඩාව, සුරිනාම් සහ ලාඕසයට වඩා ඉහළ මට්ටමක ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමන ප්‍රතිශතයක් පවතින බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

එසැණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?