Latestදේශීය

දේශපාලන පක්ෂ අද (24) මැතිවරණ කොමිසමට

ඉදිරි ඡන්දය පැවැත්වෙන ආකාරය පිළිබඳව සියලු පාර්ශවයන් දැනුවත් කිරීම සඳහා මැතිවරණ කොමිසම අද (24) රැස්වීමක් කැඳවා තිබෙනවා.
ඒ අනුව පළාත් පාලන ඡන්ද විමසීම සදහා තරග කරන සියලු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වල නියෝජිතයන් අද මැතිවරණ කොමිසමට කැඳවා තිබෙන බව වාර්තා වන්නේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?