Latestදේශීය

පාර්ලිමේන්තුව ඇතුළෙත් විරෝධතා

පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස ඉල්ලමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවේ විරෝධතාවක් කරන ලදී.

සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තු සභාවේ විරෝධතා සටන් පාඨ කීමෙන් මෙම උද්ඝෝෂණය නිරත වූහ.

බොහෝ මන්ත්‍රීවරුන් අතර විරෝධතා සටන් පාඨ ද විය.

මෙම තත්වය මත පාර්ලිමේන්තු කටයුතු හෙට උදෑසන 9.30 දක්වා කල්තැබීමට කතානායකවරයා කටයුතු කළේය.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?