Latestදේශීය

ගෙවල් බිඳ දේපළ සොරකම් කළ අයෙක් අත්අඩංගුවට

ගෙවල් බිඳ දේපළ සොරකම් කිරීමේ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බස්නාහිර දකුණ පොලිස් අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සදහන් කරයි.

සැකකරු වයස අවුරුදු 44 ක් වන රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක බව වාර්තා වේ. ඹහු මිරිහාන, කොහුවල, මහරගම, තලංගම, වැලිකඩ, කඩුවෙල, වැල්ලවත්ත, කොල්ලුපිටිය හා කදාන යන පොලිස් වසම් වල සිදුකර ඇති ගෙවල් බිඳුම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධ අයෙක් බවට තොරතුරු අනාවරණය වී ඇත.

සැකකරු අද (01) නුගේගොඩ හේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?