Latestවිදේශීය

මැතිවරණය පවත්වන ලෙස රජයට නියෝග

සැලසුම් කර තිබෙන පරිදි මහමැතිවරණය පවත්වන ලෙස පාකිස්තාන රජයට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

 පාකිස්තාන  හමුදාව සහ අධිකරණ ක්ෂේත්‍රයේ බලධාරීන් එක්ව එරට නායකයෙකු බලයෙන් බලයෙන් නෙරපා මැතිවරණය පමා කිරීමට සැලසුම් කර ඇති බවට වාර්තා පළවීමත් සමඟ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම නියෝගය නිකුත් කර ඇත.

එරට අගවිනිසුරුවරයෙකු වන ඉෆ්තිකාර් චොද්‍රි සිය නියෝග මගින් සඳහන් කර තිබෙන්නේ එළඹෙන මැයි මාසයේ පැවැත්වීමට නියමිතව ඇති මහමැතිවරණය, නොපැවැත්වීම වෙනුවෙන් විධායකය සිවිල් සහ හමුදා බලධාරීන් ද කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත යුතු බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?