Latestදේශීය

මෝටර් රථයක් දුම්රියක ගැටී අනතුරක්

ඊයේ (16) මුහුදුබඩ මාර්ගයේ මෝටර් රථයක් දුම්රියක ගැටී අනතුරක් සිදු ව තිබේ.අනතුර සිදුව ඇත්තේ කොග්ගල සහ තල්පෙ දුම්රිය ස්ථාන අතර හරස් මාර්ගයක දීයි.

මෙම අනතුරෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය පවසයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?