Latestදේශීය

බදුල්ලට මාතලේට නානායාමේ අවධානම

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මධ්‍යම පළාතට අයත් දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් අද (20) නිකුත් කර ඇති බව ගොඩනැගිලිපර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රදේශයට සහ මාතලේ දිස්ත්‍රික්කයේ නාවුලප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විල්ගමුව ,රත්තොට සහ උකුවෙල ප්‍රදේශවලට නායයෑම්පිළිබඳව විමසිල්ලෙන් පසුවන කහ වර්ණයේ නිවේදනය නිකුත් කර තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?