Latestදේශීය

දොලවත්ත අධිකරණය පාවා ‌දුන්නා – නීතිඥ මහා සභාව

ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවක් පාදක කරගෙන එම තීන්දුව ලබා දුන් විනිසුරුවරුන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීමට ගෙන ඇති තීරණය වහාම නතර කරන ලෙස ආණ්ඩුවට බලකරමින් ‘විනිසුරුවන්ට අත නොතබනු’ යන තේමාව යටතේ නීතිඥා මහ සභාව, අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට ඊයේ (24) පස්වරුවේ විරෝධතාවක් පැවැත්වූහ.

එම අවස්ථාවට නීතීඥයින් විශාල පිරිසක් එක්වී සිටියහ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?