Latestදේශීය

අළුත් අවුරුද්දට අනුර දකුණු කොරියාවට

දකුණු කොරියාවේ රැකියාවල නිරත සහ එහි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරාධනයකට අනුව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක එරටට ගොස් තිබේ.

එහිදි ලබන 16 වනදා පස්වරු 1.00ට තේගු EXCO HALL හිදී එරට සිටින ශ්‍රී ලාංකිකයන් ආමන්ත්‍රණය කිරීමටද නියමිත බව වාර්තා වේ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?