Latestදේශීය

ලුවී වැන්ඩස්ට්‍රාටන් නික්ම යයි

ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක ලුවී වැන්ඩර්ස්ට්‍රාටන් මහතාගේ නිසල දේහය ගෞරව බුහුමන් දැක්වීම සදහා හෙට එනම් අප්‍රේල් 21 (සිකුරාදා) උදෑසන 9 සිට සවස 4 දක්වා කොළඹ -7 ජාතික කළා භවනේදී තැම්පත් කෙරෙනු ඇත.

පසුව, අප්‍රේල් 22 දින (සෙනසුරාදා) උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා කොළඹ ගල්කිස්ස මහින්ද මල් ශාලාවේ තැම්පත් කෙරෙනු ඇත.

අප්‍රේල් 23 (ඉරිදා) උදෑසන 9 සිට දහවල් 12 දක්වා කොළඹ ගල්කිස්ස මහින්ද මල් ශාලාවේ ද දහවල් 12 සිට පස්වරු 4.30 දක්වා අංක 56 A, තොටුපල වත්ත, මොරටුව නිවසේ ද ආගමික වතාවත් සදහා තැන්පත්නු කෙරෙනු ඇති.

අවසන් මිහිදන් කටයුතු ආගමානුකූලව මොරටුව ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ දී සිදුකිරීමට නියමිතයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?