Latestදේශීය

අධිකරණයේදී හමුවෙමු

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස පවත්වන ලද නව නිළවරණය නීති විරෝධී බවත් එහි කිසිදු නීතිමය වලංගුභාවයක් නැති බවත් එම පෙරමුණේ හිටපු සභාපති ජී එල් පීරිස් මහතා පවසනවා.

මහින්ද රාජපක්ෂ මහතා විසින් තමන්ව පිස්සෙක් ලෙස හැදින්වුවත් එදා මහින්ද රාජපක්ෂ මහතාට විශ්වාසයෙන් යාමට තිබුනේ තැන් දෙකක් බවත් ඒ අභයාරාමය සහ තමන්ගේ නිවස බවත් පීරිස් මහතා වැඩිදුරටත් පවසනවා.

මහින්ද රාජපක්ෂ මහතා විටින් විට කියන කතා සංසන්ධනාත්මකව ගෙන ඒ කතාවල පරස්පරතාවයන් හෙලිදරව් කිරීමට හැකි නමුත් තමන්ගේ විදිය එය නොවන බව ද පවසන ජී එල් පීරිස් මහතා ඉදිරියේදී අධිකරණය හරහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිවිරෝධී ක්‍රියාව පරාජය කරන්නට කටයුතු කරන බව අවධාරණය කරනවා.

https://fb.watch/k6s-tAPT0d/?mibextid=YCRy0i

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?