Latestදේශීය

ටවර්හෝල් පාඨමාලා සදහා අයදුම්පත් කැදවයි

ටවර්හෝල් රඟහල පදනම මගින් සංවිධානය කෙරෙන ඩිප්ලෝමා පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවේ.

නර්තන සහ සංගීතය සඳහා වර්ෂ දෙකක උපාධි පාඨමාලාවක් වන මේ සඳහා පාඨමාලා ගාස්තුව රු.1,30,000/= කි.
වැඩි විස්තර සදහා www.townholl.lk/is වෙඩ් අඩවියට පිවිසිමෙන් ලබා ගත හැක

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?