Latestදේශීය

2023 පාසැල් පළමු වාරය ඇරඹේ

2023 වසරට අදාල රජයේ සහ රජයේ අනුමත පාසල්වල පළමු වාරයේ පළමු අදියර අද (27) ආරම්භ වුනා.

පළමු අධ්‍යයන වාරය අද සිට අප්‍රේල් මස 04 වනදා දක්වා පැවැත්වෙනු ඇති අතර අනතුරුව අප්‍රේල් මස 05 වනදා සිට 16 වනදා දක්වා අලුත් අවුරුදු නිවාඩුව හිමි වීමට නියමිතය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?