Latestදේශීය

දප්පුලගෙන් පෙත්සමක්

පොලීසිය විසින් ප්‍රකාශයක් ලබා ගැනීමට අදාළව තමන් වෙත නිකුත් කර ඇති කැඳවීම සම්බන්ධයෙන්  හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනුකර තිබේ.

සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඒ මහතා මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?