Latestදේශීය

අන්තරේ නව කැදවුම්කරු මදුෂාන් චන්ද්‍රජිත්

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නව කැදවුම්කරු ලෙස මදුෂාන් චන්ද්‍රජිත්  ඊයේ (20) තේරී පත්වුනා. රජරට විශ්ව විද්‍යාලයේදී පැවති අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ සැසිවාරයේදී මෙම පත්වීම සිදුවුනා.

මදුෂාන් චන්ද්‍රජිත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යාපීඨයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් වන අතර නව කැදවුම්කරුගේ පත්වීම පිළිබදව වත්මන් කැදවුම්කරු වසන්ත මුදලිගේ ගේ අත්සනින් යුත් මාධ්‍ය නිවේදනයකින් තහවුර කර තිබෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?