Latestදේශීය

මස් මාළු මිල තවත් ඉහළට

වෙළඳපොලේ මේ වනවිට කුකුල් මස් හා මාළු මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.

මේ වන විට කුකුළු මස් මිල කිලෝවක් රුපියල් 1600ක් පමණ මිලට එක්වරම ඉහළ ගොස් ඇත.

මාළු මිලද විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර බලයා කිලෝවක් 1500 පමණ මිලක් වෙයි.

පරා රුපියල් 2000, කෙලවල්ලා 2500, තලපත් රුපියල් 3000 ඉක්මවා මිලකට අලෙවි වෙමින් තිබේ.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?