දේශීය

තවත් ආසාදිතයින් 461ක් සුවය ලබයි

තවත් කොවිඩ් ආසාදිතයින් 461දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති බව වාර්තා වේ. ඒ අනුව මේ වන විට සමස්ත පුද්ගලයින් 22,261සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

තවදුරටත් ආසාදිතයින් 7,667ක් නිරෝධායන මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබමින් සිටියි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?