දේශීය

මෙරට කොවිඩ් තතු

ගෝලීය කොවිඩ් වෛරසයට ගොදුරු වී සිටින මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 73,116 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ ඊයේ නව වෛරස ආසාදිතයින් 939 දෙනෙක් වාර්තා වීමත් සමගින්.

මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 66,211 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල් තුළින් පිටව ගොස් ඇත.

තවදුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 6,526 ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 379 ක් වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?