දේශීය කරාපිටිය රෝහලේ 24වන වාට්ටුව හුදකලා කෙරේ December 10, 2020 admin ගාල්ල කරාපිටිය රෝහලේ 24වන වාට්ටුව හුදකලා කරීමට කටයුතු කර ඇත. මේ වන විට එම වාට්ටුවේ සේවය කරන වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය නිරෝධායනයට යොමු කර ඇති බව කොවිඩ් 19 වැලක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි Please follow and like us: Related