Latestදේශීය

නව පාසල් වාරය ලබන 12 වැනිදා

ලබන 12 වැනි දා පාසල් වාරය ආරම්භ වීමට නියමිතව ඇත.

මේ වනවිට දරුවන් සඳහා අවශ්‍ය පෙළපොත් සහ නිල ඇඳුම් රෙදි පාසල්වලට ලබා දීමට කටයුතු කර ඇති බවයි. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරන්නේ.

නමුත් ඇණවුම් කළ පෙළපොත් සහ නිල ඇඳුම් රෙදි පාසල් වලට ලැබී නොමැති නම් ලබන 12 වැනි දායින් පසු ඒ පිළිබඳ දැනුම් දිය හැකි බව ද අමාත්‍යවරයා පවසනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?