Latestවිදේශීය

ප්‍රකට නිර්මාණ ශිල්පියෙකු මියයයි

ප්‍රකට Marvel නිර්මාණ ශිල්පියෙකු වන John Romita මියගොස් තිබෙනවා.

ඔහුගේ පුතු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් John Romita මිය ගිය බව සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

John Romita මියයන විට 93 හැවිරිදි වියේ පසු වුණා.

Mary Jane Watson, The Punisher සහ Wolverine ඔහු විසින් නිර්මාණය කළ අතිශය ජනාදරයට පත් වූ Marvel චරිත වන අතර ඔහු Amazing Spider-Man සඳහා ද සිය දායකත්වය ලබා දී තිබෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?