Latestදේශීය

අලි සබ්‍රි චීනයට

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා චීනයේ නිල සංචාරයක නිරතවීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරයි.

චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා උපුටා දක්වමින් එම මාධ්‍ය මේ බව වාර්තා කර තිබුණි.

චීන විදේශ කටයුතු අමාත්‍ය කින් ගැන්ග් මහතාගේ ආරාධනයකට අනුව අලි සබ්රි අමාත්‍යවරයා එම සංචාරය සිදුකිරීමට නියමිත බව ඔහු සඳහන් කර තිබේ.

ඒ අනුව, ලබන 24 වනදා සිට 30 වනදා දක්වා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සිය චීන නිල සංචාරයක නිරතවේ.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?