ඖෂධ මිල සංශෝධනය වේ
ඖෂධ වර්ග 60 ක මිල සංශෝධනය කරන බව අති විශේෂ ගැසට් නිවේදනයක් මගීන් දැනුම් දී තිබුණා.
එම අති විශේෂ ගැසට් නිවේදනය පසුගිය 15 වැනිදා නිකුත් කර තිබූ අතර අද සිට ඖෂධ වර්ග 60 ක මිල 16% කින් පහළ දැමීමට නියමිතව ඇත.
ඩොලරයේ අගය පහළ යාම සමග මෙසේ ආනයනික ඖෂධ මිල එලෙස පහත දැමීමට කටයුතු කර තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

