Latestදේශීය

ගෑස් මිල අඩුවෙයි ද?

ගෑස් මිල පහත දැමීමට කටයුතු කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

ලබන මාසයේ මුල් කාල සීමාවේදී මෙලෙස මිල ගණන් පහත දැමීමට බලාපොරොත්තු වන බවයි එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කර සිටියේ.

මේ වනවිටන්12.5 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් රුපියල් 3,186ක් වන අතර  කිලෝ 05ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,281ක් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *