Latestදේශීය

ඖෂධ මිල සංශෝධනය වේ

ඖෂධ වර්ග 60 ක මිල සංශෝධනය කරන බව අති විශේෂ ගැසට් නිවේදනයක් මගීන් දැනුම් දී තිබුණා.

එම අති විශේෂ ගැසට් නිවේදනය පසුගිය 15 වැනිදා නිකුත් කර තිබූ අතර අද සිට ඖෂධ වර්ග 60 ක මිල 16% කින් පහළ දැමීමට නියමිතව ඇත.

ඩොලරයේ අගය පහළ යාම සමග මෙසේ ආනයනික ඖෂධ මිල එලෙස පහත දැමීමට කටයුතු කර තිබෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?