විදෙස් රැකියා ආයතන බලපත්‍ර ගාස්තුව වැඩිකරයි
විදෙස් රැකියා ආයතන සඳහා වන බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු වැඩිකරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
අදාළ ගැසට් නිවේදනය කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙනවා.
ඒ අනුව බලපත්‍ර අලුත් කරන එක් එක් අවස්ථාව සඳහා රු 100,000ක මුදලක් ගෙවීමක් සිදුකළ යුතු බව සඳහන්.
මීට පෙර පැවති ගාස්තුව වනුයේ රු 50,000ක්.
අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

