Latestදේශීය

විදෙස් රැකියා ආයතන බලපත්‍ර ගාස්තුව වැඩිකරයි

විදෙස් රැකියා ආයතන සඳහා වන බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු වැඩිකරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

අදාළ ගැසට් නිවේදනය කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බලපත්‍ර අලුත් කරන එක් එක් අවස්ථාව සඳහා රු 100,000ක මුදලක් ගෙවීමක් සිදුකළ යුතු බව සඳහන්.

මීට පෙර පැවති ගාස්තුව වනුයේ රු 50,000ක්.

අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?