Latestදේශීය

මහනුවරට විශේෂ රථවාහන සැලැස්මක්

විදෙස් තානාපතිවරුන් 12 දෙනෙකුට අක්ත පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයක් අද (30) මහනුවරදී පැවැත්වේ .මේ හේතුවෙන් මහනුවර නගරය ආවරණය වන පරිදි විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද අක්ත පත්‍ර ප්‍රධානය පැවැත්වෙන්නේ මහනුවර ජනාධිපති මන්දිරයේදීයි.

අදාළ රථවාහන සැලැස්ම පහත පරිදි වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?