Latestදේශීය

දෙහිවල සත්තු බලන්න නොමිලේ අවස්ථාවක්

වයස අවුරුදු 12 ට අඩු ළමුන්ට අද (03) දෙහිවල සත්ත්වෝද්‍යානය නොමිලේ නැරඹීමේ අවස්ථාව ලබාදී තිබේ.

ඒ, දෙහිවල ජාතික සත්වොද්‍යානයේ 85 වැනි සංවත්සරය වෙනුවෙන් ය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?