Latestවිදේශීය

ප්‍රංශ ජනපති ජර්මන් සංචාරය කල් දමයි

ප්‍රංශය පුරා මේ දිනවල පවතින්නේ ගැටලුවක් දේශාපාලන තත්වයකි.ඒ විරෝධතා හේතුවෙනි.මේ නිසා ජනාධිපති Emmanuel Macron, සිය ජර්මන් සංචාරය කල් දමා තිබෙන බව විදෙස් වාර්තා සදහන් කර තිබෙනවා.
එරට පොලිස් නිලධාරියෙකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් 17 හැවිරිදි පිරිමි ළමයෙකු මියයාමේ සිද්ධියත් සමග ඊට එරෙහිව එරට පුරා විරෝධතා ආරම්භ උනා.ඒ පසුගිය සතියේදීයි.

විරෝධතා පාලනය කිරීම සදහා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට ද එරට ආරක්ෂක අංශ පියවර ගත්ත ද එය නොතකමින් තවදුරටත් විරෝධතා පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?