Latestදේශීය

නුවරඑළිය දිස්ත්‍රික්කයට තවදුරටත් නායයාම් අනතුරු ඇඟවීම්

නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා නිකුත් කළ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය අද (05) රාත්‍රී 11 දක්වා තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරනවා.ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රදේශය සඳහා එම නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් බලපැවැත්වෙනු ඇති.

මේ අතර අද (05) දිනයේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් හැටන් කලාපයේ සියළුම පාසැල්වලට නිවාඩු ලබා දී ඇති බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දැනුම් දී තිබෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?