Latestදේශීය

බේරුවල හා අළුත්ගම දුම්රිය ස්ථාන අතර අළුත්වැඩියාවක්

බේරුවල හා අළුත්ගම දුම්රිය ස්ථාන අතර මස්සල පාර දුම්රිය හරස් මාර්ගය හෙට (08) වසා තැබීමට නියමිතව ඇත.ඒ මුහුදු බඩ දුම්රිය මාර්ගයේ බේරුවල හා අළුත්ගම දුම්රිය ස්ථාන අතර මාර්ග අළුත්වැඩියා කිරීමක් හේතුවෙනි.හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන මෙන් ජනතාවට දැනුම් දෙනු ලබයි. ඊට අදාල නිවෙදනය පහත දැක්වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?