Latestදේශීය

රසික සම්පත්ගේ මවටත් අස්වැසුම

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමිව තිබූ කෑගල්ල නගර සභාවේ හිටපු උප සභාපති රසික සම්පත්ගේ මවටද අස්වැසුම දිලිඳු සහන ප්‍රතිලාභ ලබා දී ඇති බව අනාවරණය වේ.

එම මව කෑගල්ල නාගොල්ල පාරේ පදිංච්ව සිටින බවත් මෙයට පෙර සමෘද්ධි සහනාධාර නොලැබූ අයෙකු බවත් අනාවරණය වේ.

මේ පිළිබඳව හෙළි වී ඇත්තේ අස්වැසුම ලබාදීම සම්බන්ධයෙන් ඉදිරිපත්කර තිබෙන අභියාචනා මෙන්ම පැමිණිලි පිළිබඳව සිදුකෙරෙන විමර්ෂණවලදීය.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?