Latestදේශීය

මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර

දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා දේශපාලන පක්ෂයක නායකයා ලෙස පත් කර ඇත.

ඒ මහතා මව්බිම ජනතා පක්ෂයේ නායක ලෙස පත් කර සිටියි.

මැතිවරණ කොමිසන් සභාවේ පිළිගත් දේශපාලන පක්ෂවල තොරතුරුවල මේ බව සඳහන් වෙයි.

පක්ෂයේ ව්‍යවස්ථාව අනුව පක්ෂයේ ලකුණු වන්නේ අහස් යානයයි.

පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයා වන්නේ හේමකුමාර නානායක්කාර මහතාය.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?